Microsoft විසින් RPA Platform එකක් වන Softomotive හෙවත් WinAutomation සේවාව අත්පත් කර ගනියි

Microsoft විසින් RPA Platform එකක් වන Softomotive තමන්ගේ අයිතියට ගත් බව Microsoft ප්‍රධාන විධායක නිළධාරී වන Satya Nadella, ඊයේ (මැයි 19) පැවති Microsoft Build 2020 සමුළුවේදී ප්‍රකාශ කලේය.

OnePlus 8 Pro IR කැමරාවට සමහර ඇඳුම් සහ ප්ලාස්ටික් හරහා දැකගත හැකි වේ

පසුගිය දා බොහො දෙනාගේ මාතෘකාවට යෙදුනු මෙය බොහෝ Youtubers ලා විසින් Test කරන්නට විය. පසුගිය පැය කිහිපය තුළ, සමාජ ජාල වල මෙම කැමරාව මඟින්, "ඇඳුම් සහ සිහින් ප්ලාස්ටික් ඇතුළු සමහර වස්තූන්" හරහා දැකගත හැකි ආකාරය පෙන්වන ඡායාරූප බොහොමයක් share වන්නට විය.

Azure Cache for Redis පහසුකම වැඩි දියුණු කිරීම සඳහා Microsoft සමාගම Redis Labs සමඟින් එකතු වෙයි

Open-source Redis project එක මත build වුණු Azure Cache for Redis දැන් වසර කිහිපයක සිටම Microsoft විසින් ලබා දී ඇති අතර අද දින එහි සේවා තවත් පුළුල් කරමින් Redis Enterprise එනම් Redis Lab හි වාණිජමය සේවාව මේ සඳහා Partner වෙයි.. මෙහිදී Redis Labs මගින් මෘදුකාංග සහය ලබාදෙන අතර මූලික සහය Microsoft විසින් ලබාදීමෙන් මෙම Partnership එක ආරම්භ වෙයි.

මොකක්ද මේ 2020 Bitcoin Halving (බිට්කොයින් හාවිං) කියන්නෙ?

Bitcoin Halving ඒක සිදුවුනේ 2020 මැයි 12 වෙනිදා හරියටම මෙන්න මේ Block එක Mine උන වෙලාවේ. නමුත් මොකක්ද මේ හාවින් කියන්නේ? කොහොමද මේක වෙන්නේ? Bitcoin වල වටිනාකමට මොකද වෙන්නෙ? ඒ පිලිබද විස්තර මේ Post ඒකන් දැනගන්න පුලුවන්.

Microsoft Build 2020 Developer Conference එක සඳහා නොමිලයේ ලියාපදංචි වීමේ හැකියාව ලබාදීමට තීරණය කරයි

දැනට පවතින Corona වෛරස් වසංගතය නිසා මයික්‍රොසොෆ්ට් ආයතනයට මෙම අංගය ගැන මුළුමනින්ම නැවත සිතා බැලීමට කටයුතු කර ඇති නමුත් එය අවලංගු කිරීම වෙනුවට ඕනෑම කෙනෙකුට නොමිලේ ලියාපදිංචි වීමේ හැකියාව සමඟින් මැයි 19 සහ 20 යන දෙදින තුල online event එකක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි.

Visual Studio Online Code Editor එක දැන් Visual Studio CodeSpaces නම් වන අතර පැයට රු.15 දක්වා මිල අඩු කිරීමට කටයුතු කරයි

මීට වසරකට පමණ ඉහත දී Microsoft සමාගම විසින් Visual Studio Online සේවාව හඳුන්වා දෙන ලද අතර එය මූලික වශයෙන් ඔබගේ Web Browser එකේ හරහා භාවිතා කළ හැකි, hosted Full Code Editor එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. Visual Studio Code මෙමගින් ඔබගේ project එකට අවශ්‍ය කිසිදි බාහිර සැකසීමක් නොමැතිව remote location එකක තිබෙන development environment එකකට ඔබට... Continue Reading →

Proudly powered by WordPress | Theme: Baskerville 2 by Anders Noren.

Up ↑