Open-source Redis project එක මත build වුණු Azure Cache for Redis දැන් වසර කිහිපයක සිටම Microsoft විසින් ලබා දී ඇති අතර අද දින එහි සේවා තවත් පුළුල් කරමින් Redis Enterprise එනම් Redis Lab හි වාණිජමය සේවාව මේ සඳහා Partner වෙයි.. මෙහිදී Redis Labs මගින් මෘදුකාංග සහය ලබාදෙන අතර මූලික සහය Microsoft විසින් ලබාදීමෙන් මෙම Partnership එක ආරම්භ වෙයි.
GitHub වලට Microsoft Codespaces පහසුකම අන්තර්ගත කිරීමට Microsoft සමාගම කටයුතු කරයි
දැන් මේ Codespaces පහසුකම, GitHub වලටත් අන්තර්ගත කිරීමට Microsoft සමාගම සූදානම් වී තිබෙනවා.
Visual Studio Online Code Editor එක දැන් Visual Studio CodeSpaces නම් වන අතර පැයට රු.15 දක්වා මිල අඩු කිරීමට කටයුතු කරයි
මීට වසරකට පමණ ඉහත දී Microsoft සමාගම විසින් Visual Studio Online සේවාව හඳුන්වා දෙන ලද අතර එය මූලික වශයෙන් ඔබගේ Web Browser එකේ හරහා භාවිතා කළ හැකි, hosted Full Code Editor එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. Visual Studio Code මෙමගින් ඔබගේ project එකට අවශ්‍ය කිසිදි බාහිර සැකසීමක් නොමැතිව remote location එකක තිබෙන development environment එකකට ඔබට... Continue Reading →