Code නොකර Bot එකක් නිර්මාණය කළ හැකි Power Virtual Agent Platform එක හඳුන්වා දීමට Microsoft සමාගම කටයුතු කරයි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් 2019 නොවැම්බර් මස, Microsoft Flow නැමති ඔවුන්ගේ Automation Tool එක Power Automate ලෙස Re-brand කිරීමට කටයුතු කර ඇති අතර ඒ සමඟින්ම Power Virtual Agent නැමති නවතම Bot Development Platform එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

Proudly powered by WordPress | Theme: Baskerville 2 by Anders Noren.

Up ↑