මයික්‍රොසොෆ්ට් සමාගම විසින් 2019 නොවැම්බර් මස, Microsoft Flow නැමති ඔවුන්ගේ Automation Tool එක Power Automate ලෙස Re-brand කිරීමට කටයුතු කර ඇති අතර ඒ සමඟින්ම Power Virtual Agent නැමති නවතම Bot Development Platform එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.