දැනට පවතින Corona වෛරස් වසංගතය නිසා මයික්‍රොසොෆ්ට් ආයතනයට මෙම අංගය ගැන මුළුමනින්ම නැවත සිතා බැලීමට කටයුතු කර ඇති නමුත් එය අවලංගු කිරීම වෙනුවට ඕනෑම කෙනෙකුට නොමිලේ ලියාපදිංචි වීමේ හැකියාව සමඟින් මැයි 19 සහ 20 යන දෙදින තුල online event එකක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි.